homephoto1.jpeg
homephoto2.jpeg
homephoto3.jpeg
slider2.png
slider1.png
student.png
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

සදාචාර සම්පන්න සමාජයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයට අයත් හක්මණ අධ්‍යාපන කොට්ඨාසයේ නරවැල්පිට ග්‍රාමයෙහි  මනරම් සුන්දර කදු සහිත පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් ඉපැරණි විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. නව ජාතික පාසල් පද්ධතියට ද තෝරාගෙන ඇති අප පාසල මේ වන විට සිසුන් 800 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය හදාරනු ලබයි.

 

Read More

පාසලේ මෙහෙවර

ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් සිට ශාක්‍යතා උපරිම මට්ටමින් වර්ධනය කර විශ්ව ගම්මානයට ගැළපෙන තාක්ෂණික ඥාණයෙන් හෙබි විනයගරුක සදාචාර සම්පන්න පුරවැසියෙක් බිහිකිරීම.

Notice Board

11 ශ්‍රේණි සිසුන් සදහා විභාග අත්වැල


MR/Narawelpita South Central College