2022 වර්ෂය සදහා පෙනි සිටින සිසුන් සදහා විභාග අත්වැල නමින් විභාගය පෙරහුරු සම්මන්ත්රණ මාලාවක් 2023 වර්ෂයේ ජනවාරි 20 සිට පෙබරවාරි 20 දින දක්වා පාසල් පරිශ්රයේදි පැවැත්වේ.