Office
(+94) 412287933
School
[email protected]
භාගත කිරීම්
Sinhala
Sinhala
English
Tamil
මාර/නරවැල්පිට දකුණ මධ්‍ය මහා විද්‍යාලය
දකුණු පළාත , මුලටියන කලාපය
Register
Login
මාර/නරවැල්පිට දකුණ මධ්‍ය මහා විද්‍යාලය
දකුණු පළාත , මුලටියන කලාපය
මුල් පිටුව
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
ආදි විදුහල්පතිවරු
අනන්‍යතාවය
පාසලේ පැතිකඩ
දැක්ම සහ මෙහෙවර
පාසල් ගීතය
ලාංඡනය හා ආදර්ශ පාඨය
පාසල් කොඩිය
පාසලේ නිල වර්ණ
පාසලේ නිල ඇඳුම
පාසලේ නිල නිවාස
පාසල් සිතියම
නීති හා රෙගුලාසි
අධ්‍යයන
විෂය මාලාව
ප්‍රාථමික අංශය
ද්විතියික අංශය
පරිපාලනය
පරිපාලන ව්‍යුහය
පරිපාලන කමිටුව
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
පුවත් සහ විශේෂ අවස්ථා
ජයග්‍රහණ
සමාජ හා සංගම්
ගැලරිය
අප හා සම්බන්ධ වන්න
අධ්‍යයන
Toggle navigation
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
Home
අධ්‍යයන
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
විදුහල්පති පණිවිඩය
2021 වර්ෂයේ ජාතික පාසලක් බවට පත් වූ මෙම විද්‍යාලයේ කටයුතු හැකි උපරිම අයුරින් මෙහෙයවමින් පළාතේ ජාතික පාසල් අතර ඉහළ ගෞරවයක් ලබන පාසලක් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් අධ්‍යාපන සංවර්ධනය මානව සංවර්ධනය හා භෞතික සම්පත් සංවර්ධනය මගින් ඉහල සාධන මට්ටමක් කරා රැගෙන යාමේ කර්තව්‍යයට දායක වීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි.
පාසල ආරම්භ වී වසර 125 ක් තුළ කණිෂ්ඨ විද්‍යාලය මහා විද්‍යාලය, මධ්‍ය මහා විද්‍යාලය යන අවස්ථා පසුකර 2021 වර්ෂයේ ජාතික පාසලක් බවට පත්ව ඇති මාර/නරවැල්පිට දකුණ මධ්‍ය මහා විද්‍යාලය 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ශිෂ්‍යයන් ඉගෙන ගනී. මෙම ග්‍රාමීය දරුවන්ගේ ගුණ නැණ දෙකම ඉහල අගයක් කරා ගෙන ඒම අපගේ අභිලාෂයයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාසල බවට පත් කිරීමට විධිමත් විෂය මාලා ක්‍රියාත්මක කරමින් සැඟවුණු විෂයමාලා ක්‍රියාත්මක කරමින් ද නව තාක්ෂණික දැනුමින් පරිපූර්ණත්වය ලබා 21 වන සියවසේ ලොව ජයගන්නා විශිෂ්ඨයන් බිහිකිරීම අපගේ අරමුණ යි. ඒ සදහා මා සමග එක්වන නි.විදුහල්පතිතුමිය, සහකාර විදුහල්පති ස්වාමින් වහන්සේ හා අනෙකුත් සහකාර විදුහල්පතිතුමන් හා තුමියට ද ආචාර්ය මණ්ඩලයට ද අනධ්‍යන කාර්ය මණ්ඩලයට ද පාසලේ ප්‍රජාවට ද දක්වන සහයෝගය සතුටින් යුතුව අගය කරමි.