නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
දූ දරුවනි මේ ඔබේ පාසලයි. පාසල් මාතාවගේ ගරුත්වය රැක ගනිමින් මේ සියලු සම්පත්ති සාරය ප්‍රමාණාත්මතාවත් ගුණාත්මතාවත් ඔබේ අධ්‍යාපන ගමන් මග එලිය කර ගනීමට යොදාගන්න.
දෙමාපියනණී,පාසල් ප්‍රජාවේ සියලු සාමාජිකාවනි,ඔබේ දරුවා වෙනුවෙන් පාසල් මාතාව පියවරෙන් පියවර දියුනුව කරා ගෙන සැමටත් රැක ගැනීමටත් ඔබටද මහත් වගකීමක් පවතී.
එබැවින් ගුණගරුක වූත් අභිමානවත් වූත් දැනුම හා කුසලතා පූර්ණ මතු පරපුරක් දයට දායාද කිරීම සදහා ඔබසම අප සමග එක්ව කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.
නියෝජ්‍ය විදුහල්පතිනිය
