| පාසල ආරම්භ වූ දිනය | 1896 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1909 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 22262 |
| සංගණන අංකය | 07208 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 06 රූඩ් 03 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මුලටියන |
| කොට්ඨාසය | හක්මණ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හක්මණ |
| ග්‍රාම සේවක වසම | නරවැල්පිට දකුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 30 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 826 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 53 |
| පාසලේ වර්ණය | නිල් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ