මාර/නරවැල්පිට දකුණ මධ්‍ය මහා විද්‍යාලය හා හෙන්රි ආරියරත්න විද්‍යාලය , ඇල්ලවෙල කණිටු විදුහල් අතර 2023 වර්ෂය සදහා ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් සැලසුම් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව පාසල් තුනෙහි කණ්ඩායම් තුනකින් සමන්විත තරගාවලියක් සදහා සැලසුම් සකස් කරමින් පවතී.